ඊ.ටී.අයි. තැන්පත්කුරුවන්ට ගෙවීමට තිබූ සියයට 10 ක තැන්පතු වාරිකය නොගෙවන ලෙසට එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මේ බව කියා සිටියා.
