ඊ.ටී.අයි. තැන්පත්කුරුවන්ට ගෙවීමට තිබූ සියයට 10 ක තැන්පතු වාරිකය නොගෙවන ලෙසට එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මේ බව කියා සිටියා.
Related Articles
එජාපයේ සහ නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡා
Posted on Author admin
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් සිටින බව… Read More
පිහිටට පැමිණෙන්නන්ගෙන් ඉල්ලන කප්පම්
Posted on Author admin
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක්… Read More
ජනපති සහ අගමැති හමුව ගැන පළ වූ වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂය කියයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ හමුවී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට එකඟ වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස්… Read More