Gossips

ඊ.ටී.අයි. ගැන කල් තැබීමේ විවාදයක්

ඊ.ටී.අයි. ආයතනය සතු වත්කම් රාජසන්තක කර විකුණා දමා තැන්පතුකරුවන්ට මුදල් ලබාදිය යුතු බවට විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.
මේ එම යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සහ එය අනුමත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කඹුර කියා සිටියේ සිංහල අලූත් අවුරුද්දට පෙර ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට සිය මුදල් ලබාදිය යුතු බවයි.