Gossips

ඊශ්‍රායල මහමැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක කරට කර සටනක

ඊශ්‍රායල මහමැතිවරණය මේ වන විට අවසන්ව ඇති අතර, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා.
මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා කරන අතර, විශ්‍රාමික ජනරාල් බෙනී ගන්ට්ස්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය අගමැති නෙතන්යාහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති.
නිළ නොවන ප්‍රතිඵලවලට අනුව ඔවුන් දෙදෙනා කරට කර තරඟයක පසුවන බවයි එරට දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත්තේ.