ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
Related Articles
වලසෙකුට වෙඩි තබා මැරූ 4 කගේ වැඩ තහනම්
Posted on Author admin
ගිරිතලේ වැව් ඉස්මත්තේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළව පශු වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව වනජීවි සංරක්ෂණ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කෙසේ වෙතත්,… Read More
රත්‍රං ඇති බවට සැක කෙරෙන නෞකාවක් දකුණු කොරියානු මුහුදු පතුලේ
Posted on Author admin
රත්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙනවා. රුසියානු නෞකාවක් වන මෙය මීට වසර 113 කට පමණ පෙර මුහුදුබත්වී ඇති බවටයි සැළකෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකානු… Read More
මහවැවේ සැඟව ගිය මවගේ සහ දියණියගේ ජීවිත
Posted on Author admin
කුරුණෑගල – කොබෙයිගනේ – සුබසෙතගම මහවැවේ දියනෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (13) පස්වරුවේ ඔවුන් දියේ ගිලී ඇති බවට පොලිස් හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව… Read More