Gossips ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි Posted on May 23, 2018 Author admin Comments Off on ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි වැඩ බල අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති නිල නිවසේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වු බවයි.