Gossips

ඊයේ හිරු ගමින් ගමට ‘‘දියබුබුල’’ ගම්මානයේ

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – හසලක – මොරයාය දෙකේ කණුව – දියබුබුල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක්ද ගම්වැසියන්ට ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.