ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දෙසින් මින්යා නැමති පුරාවිද්‍යා භූමි ප්‍රදේශයේ තිබී මමි 50ක් තැන්පත් කර ඇති සොහොනක් හමුවී තිබෙනවා.
ක්‍රිස්තු පූර්ව 322කත්, 30ත් අතර කාලයට අයත් මෙහි තැන්පත් කර ඇති මමි 12ක් ළමයින්ගේ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ පවුලක පිරිසක් මෙහි තැන්පත් කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
