Gossips ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට Posted on March 19, 2019 Author admin Comments Off on ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට වව්නියාව – ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පුරාවස්තු කැණීමට අනුබල දීමේ චෝදනාව මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.