Gossips ඉහළ යන එළවළු මිලට විසඳුම Posted on June 19, 2018 Author admin Comments Off on ඉහළ යන එළවළු මිලට විසඳුම ඇතැම් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මිල අඩු වී ඇති වට්ටක්කා, මඤ්ඤොක්කා වැනි එළවළු වර්ග ආහාරයට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කරනවා. ඔහු මේ අදහස් පළ කළේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.