Gossips ඉහළ ගිය කිරිපිටි මිල වසර අවසන් වන තුරු Posted on March 17, 2019 Author admin Comments Off on ඉහළ ගිය කිරිපිටි මිල වසර අවසන් වන තුරු ඉහළ ගිය ආනයනික කිරිපිටි මිල මේ වසර අවසන් වන තෙක් පවතිනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආනයනික කිරි පිටි මිල ඉහළ ගිය ද දේශීය කිරිපිටිවල මිල ඉහළ නංවා නොමැති බවයි.