පළාත්පාලන ආයතනවල සිදුවූ විකෘතිය පළාත් සභාවට ඇති නොකර සැබෑ ජනතා මතය පෙන්නුම්කරන මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More
ජනපති 6 වන ලෝක වනාන්තර සැසිය අමතයි
Posted on Author admin
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට එක්වෙමින්… Read More
අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි
Posted on Author admin
ප්‍රාදේශීය මට්ටමින් ජනතා අදහස් විමසීමේ කටයුත්ත අද මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පවසනවා. ඒ අනුව නැති වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්,… Read More