පළාත්පාලන ආයතනවල සිදුවූ විකෘතිය පළාත් සභාවට ඇති නොකර සැබෑ ජනතා මතය පෙන්නුම්කරන මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
