Sports

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට දන්වමින් පවසා ඇත්තේ, තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බවය. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස ද ඉසුරු උදාන දක්වා ඇති බව නිවේදනයේ […]

The post ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.