Gossips ඉසුරුපාය අසළ වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් Posted on July 4, 2018 Author admin Comments Off on ඉසුරුපාය අසළ වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හේතුවෙන් බත්තරමුල්ල කොට්ටාව මාර්ගය කොට්ටාව දෙසට වාහන ගමනා ගමනය අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.