ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම, පළාත් පාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.
Related Articles
ඇමරිකාවේ නඩු ගැන ගෝඨාභය කතා කරයි
Posted on Author admin
තමාට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති සිවිල් නඩු ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ කරගනිමින් සිදුකළ ක්‍රියාවක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා… Read More
ව්‍යවස්ථාව රැක ගැනීමේ පියවරක් – නීතිවේදීන්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථානුකූල බව අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළා. ඒ සඳහා 19 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට… Read More
ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය අද අනාවරණ කළා. කෙසේ නමුත්,… Read More