හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ ඊ සිගරට් නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි මෙරට තුල ප්‍රවර්ධනය කරන කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් පිළිබඳවයි.
සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීන් හිරු සී.අයි.ඒ. සමග එක්ව කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක් ආසන්නයේ පිහිටා තිබු එම ස්ථානය පෙරේදා පස්වරුවේ වටලනු ලැබුවා.
Related Articles
තැපැල් වර්ජනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඇරඹේ
Posted on Author admin
වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. තැපැල් මුලස්ථානයේ අදාල සාකච්ඡාව පැවත්වෙන අතර ඊට වර්ජනයේ නිරත සියලූ වෘත්තීය සමිති එක්ව සිටින… Read More
රන් මිලේ වර්ධනයක්
Posted on Author admin
ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට වර්ධනයක් පෙන්නුම් කළ අතර, අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1303 ට ආසන්න වුණා. ඇමරිකානු ඩොලරය දුර්වලවීමද මෙලෙස රන් මිල ඉහළ යාමට හේතුවක්. කෙසේ නමුත් ඇමරිකානු මධ්‍යම සංචිතයේ… Read More
ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී, පුද්ගලයෙකු ගිනි තබා ගනී
Posted on Author admin
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි එම පුද්ගලයා… Read More