පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වන චෝදනා නිසා, ඔහු ධුරයෙන් තාවකාලිකව ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
බාලවයස්කාර දැරියක් අතරවරයට ලක් කළ 26 හැවිරිදි තරුණයා
Posted on Author admin
අරණායක පොලිස් බල ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් 26 හැවිරිදි තරුණයෙකු විසින් අවස්ථා දෙකක දී ලැඟුම්හලක සහ නිවසක රඳවාගෙන අතරවරයට ලක් කිරිමේ පුවතක් අරණායක පොලිසියට ඊයේ (28) වාර්තා වුණා. ඒ… Read More
ඒකාබද්ධය විරෝධතා මාලාවකට සැරසේ
Posted on Author admin
මහමැතිවරණයක් ලබා ගැනීමේ අරමුණින් එළඹෙන 7 වනදා සිට රජයට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ ගම්පහ – උඩුගම්පොල නිවසේ ඒකාබද්ධ… Read More
ගම්මන්පිළගෙන් අභියෝගයක්
Posted on Author admin
විශ්වාසභංගයට එරෙහිව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ අත්සන් සහිත ලියවිල්ල ප්‍රසිද්ධ කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More