පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වන චෝදනා නිසා, ඔහු ධුරයෙන් තාවකාලිකව ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
