ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය කඩිනමින් විනාශ විය යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ප්‍රකාශ කළා.
ඒ ඉරාන ගුවන් හමුදාවේ සංවත්සර උත්සවයකට එක්වෙමින්.
ඇමරිකාව, ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරනතුරු ඇමරිකාවට එරෙහි සටන අත්නොහරින බව ද ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර තිබෙනවා.
