Gossips ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කරයි Posted on April 8, 2019 Author admin Comments Off on ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කරයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා.විදෙස් වාර්තා සදහන් කරන්නේ විදේශීය රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නිල වශයෙන් සලකන ප්‍රථම වතාව මෙය වන බවයි.