ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කරන්නේ විදේශීය රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නිල වශයෙන් සලකන ප්‍රථම වතාව මෙය වන බවයි.
Related Articles
කෝටි දෙක හමාරක වාලම්පුරියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට… Read More
කථානායකවරයාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇති එකම පුද්ගලයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ මහාධිකරණයේ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම… Read More
රටේ ගමන් මඟ තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන – බොදු බල සේනා
Posted on Author admin
රටේ දිශානතිය තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා. Read More