ඉරානය, ඔවුන් නිෂ්පාදනය කළ නවතම දිගුදුර මිසයිලයක් එළිදක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ 1979 වසරේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයේ 40 වන සැමරුම් උත්සවය වෙනුවෙන් එය එළිදක්වා ඇති බවයි.
මෙම මිසයිලය කිලෝමීටර් 1300 ක් පමණ දුරට එල්ල කර හැකියි.
Related Articles
දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල… Read More
මතුගම – වැලිපැන්නේ රියදුරන් පිරිසක් උපවාසයක
Posted on Author admin
අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ මතුගම – වැලිපැන්න – ගබඩාවීථිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකට කුලී පදනම යටතේ ලබාගත් වාහනවලට ගෙවිය යුතු මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් රියදුරන් පිරිසක්… Read More
ලොව ලාභම සමාගම සෞදියේ
Posted on Author admin
ලොව වඩාත්ම ලාභදායී සමාගම ලෙස සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගම ජාත්‍යන්තර විගණන ආයතන මගින් නම් කර තිබෙනවා. ෆිච් සහ මූඩි යන විගණන ආයතන සඳහන් කළ පරිදි එම සමාගම 2018 වසරේ වාර්තා කර ඇති ශුද්ධ ලාභය ඇමරිකානු… Read More