Gossips

ඉරානයෙන් දැඩි ප්‍රතිචාර

ඉරානයේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් නව එකඟතාවයකට පැමිණෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකොන් පවසනවා.
ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ සමයේදී ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරන බව පවසමින් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම නවත්වන ලෙසට ගිවිසුමක් අත්සන් තබා තිබුණා.
කෙසේ නමුත්, ඉරානය සදහන් කළේ මෙම නව එකඟතාවයන්ට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.