Gossips

ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්

ඉරානයට එරෙහි එදිරිවාදිකම් නතර කරන ලෙස ජනාධිපති හසාන් රවුහානි අද ඇමරිකාවට අනතුරු ඇගවීමක් කළා.
ඔහු කියා සිටියේ ඉරානයට එරෙහිව අවුළුවන යුද්ධයක්,
සියළු යුද්ධවල අවසාන යුද්ධයක් ලෙස ට්‍රම්ප් පරිපාලනය වටහා ගත යුතු බවයි.
සිංහ වලිගයක් කැස කැවීමෙන් ඇමරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රවුහානි,ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අමතමින් අද ප්‍රකාශ කර තිබෙනවා.