Gossips

ඉරණවිල සැකකරු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ්

හලාවත ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස හලාවත මහේස්ත්‍රාත්වරයා අද (05) නියෝග කර තිබෙනවා.
එමෙන්ම ලබන 08 වැනිදාට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ.