Gossips ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස පත්වෙයි Posted on August 17, 2018 Author admin Comments Off on ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස පත්වෙයි පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් මීට සුළු වේලාවකට පෙර තේරී පත්වුණා. ඊට අදාළව එරට ජාතික මන්ත්‍රණ සභාවේ සිදුකරනු ලැබූ ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට පක්ෂව ඡන්ද 176 ක් ලැබී තිබුණා.