එබෝලා වෛරසය හේතුවෙන් කොංගෝවේ මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 40 දෙනෙකුට පමණ එබෝලා වෛරසය මේ වනවිට ආසාදනය වී ඇති බවයි.
Related Articles
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව ලිඛිත ඉල්ලීමක්
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව අස්ගිරි, මල්වතු ඇතුළු මහා නා හිමිවරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය… Read More
ගෝඨාභය ඇතුළු 8 දෙනාට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය… Read More
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී.චිත්රසිරි දිවුරුම් දෙයි
Posted on Author admin
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ… Read More