ඉන්ධන මිල යලි ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඊයේ (16) රාත්‍රියේ මොණරාගල – කච්චේරිය හන්දියේ සිට පන්දම් රැගෙන විරෝධතාකරුවන් මොණරාගල ඔරලෝසු කණුව ඉදිරිපිටට පැමිණියේ මෙලෙස විරෝධතා පාඨ කියමින්.
