Gossips ඉන්ධන මිල ගැන නව තීරණ රටට හෙළි කළ යුතුයි – බන්දුල Posted on October 14, 2018 Author admin Comments Off on ඉන්ධන මිල ගැන නව තීරණ රටට හෙළි කළ යුතුයි – බන්දුල ඉන්ධන මිල සම්බන්ධයෙන් ගන්නා නව තීරණ රටට හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (14) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.