Gossips

ඉන්ධන මිල ගැන තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින් අනතුරු අගවයි

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති බන්දුල ජයමාන්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රජය මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී කිසියම් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.