Gossips

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ යනු ඇති.
එහි නව මිල වන්නේ රුපියල් 149 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 4 කින් වන අතර එහි නව මිල රුපියල් 161 ක්.
ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවුනා.
එහි නව මිල රුපියල් 123 ක්.
රුපියල් 130 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 ක් වන ලෙසට රුපියල් 3 කින් ඉහළ නංවා තිබෙනවා.