Gossips ඉන්ධන මිල අද යළි සංශෝධනයට Posted on March 11, 2019 Author admin Comments Off on ඉන්ධන මිල අද යළි සංශෝධනයට ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි. ඉන්ධන මිල කමිටුව පස්වරුවේ රැස්වන අතර, ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.