පසුගිය මාස 3 පුරාවට සිදුවු ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඒ ඒ ක්ෂේත්‍ර විසින් පාරිභෝගික ජනතාවට ලබාදිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය වැඩි වශයෙන් ප්‍රවාහන ක්ෂේත්රය විසින් මගී ජනතාවට ලබාදිය යුතු බවයි.
Related Articles
අල්ලසට සහ දුෂණයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි
Posted on Author admin
අල්ලස සහ දූෂණයට එරෙහිව කිසිදු බේධයකින් තොරව නීතිය නිසි පරිදි දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More
ව්‍යවස්ථා සභාවේ මීළඟ රැස්වීම අනිද්දා
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා යළි රැස්වනවා. කථානායක කාර්යාලය කියා සිටියේ එදින මධ්‍යහ්න 12ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත… Read More
තවම තීරණයක් නැහැ – නිදහස් පක්ෂ මහ ලේකම්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරුවේ කතානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More