පසුගිය මාස 3 පුරාවට සිදුවු ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඒ ඒ ක්ෂේත්‍ර විසින් පාරිභෝගික ජනතාවට ලබාදිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය වැඩි වශයෙන් ප්‍රවාහන ක්ෂේත්රය විසින් මගී ජනතාවට ලබාදිය යුතු බවයි.
