Gossips

ඉන්ධන මිලත් ඉහළට

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට අනුකූලව සිය ඉන්ධන මිල ද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව මීට පෙර රුපියල් 158ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160 දක්වා ඉහළ නැංවා ඇති අතර, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වා රුපියලකින් ඉහළ නංවා ඇති බව ලංකා අයි. ඕ.සී. ඉන්ධන බෙදා හරින්නන් ප්‍රකාශ කළා.