Gossips

ඉන්ධන මිලට ගාල්ලේ සහ හික්කඩුවේ ධීවර විරෝධතා

ඉන්ධන මිල පහත දමන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය අද, ප්‍රදේශ කිහිපයක විරෝධතාවල නිරත වුණා.
කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර කරමින් එක් විරෝධතාවක් පැවති අතර, ගාල්ල සහ හික්කඩුව යන ප්‍රදේශවලද ධීවරයින් විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.