Sports

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද

COLOMBO (News 1st) : තරුණ ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබාදීම තුළින් ඔවුන්ට සාර්ථකත්වය ළඟාකර දිය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය […]

The post ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.