Sports

ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි: ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් – දසුන් ශානක

COLOMBO (News 1st): ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. දෙරට අතර තරගාවලියේ පළමු එක්දින තරගය අද(18) සවස 3.00ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරගාවලිය එක්දින තරග 03කින් සහ පන්දුවාර 20යි 20 තරග 03කින් සමන්විතය. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් […]

The post ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි: ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් – දසුන් ශානක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.