Sports

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන වෙනස් වෙයි..

COLOMBO (News 1st) – ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය භාර පුහුණුකරු සහ දත්ත විශ්ලේෂකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනි. එක්දින තරග […]

The post ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන වෙනස් වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.