නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර, තීරණාත්මක දෙවන තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (14) රාත්‍රී 7 ට ආරම්භ වනවා.
මෙම තරඟය බංග්ලාදේශ කණ්ඩායමට මෙන්ම, ශ්‍රී ලංකාවට ද අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට තීරණාත්මක වනු ඇති.
