Gossips ඉන්දු – පාකිස්ථාන තරගය අද Posted on September 19, 2018 Author admin Comments Off on ඉන්දු – පාකිස්ථාන තරගය අද ආසියානු කුසලාන තරඟාවලියට අදාලව ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර එක්දින තරඟයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයක්.