Gossips

ඉන්දු පකිස්ථාන අර්බුධය විසඳීමට ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයකින් එක්විය යුතුයි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ඉන්දු පකිස්ථාන අර්බුධයේදී ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයක සිට මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සඳහා එක්විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී මොහාන් සමරනායක පවසනවා.
ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම න්‍යෂ්ඨික අවිවලින් සන්නද්ධ වී සිටීම හේතුවෙන් ඇතිවිය හැකි විනාශය බරපතල බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතේ මූලධර්ම මත පිහිටා ක්‍රියාකළ යුතු බව මොහාන් සමරනායක සඳහන් කළා.