Gossips

ඉන්දු – චීන නායක හමුවක් අද

චීන ජනාධිපති ෂී – ජින් පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර, හමුවක් චීනයේ වූහාන් නුවරදී අද සිදුවනවා.
ඒ එහි පැවැත්වෙන දෙදින සමුළුවකට සමගාමීවයි.
පසුගිය වසරේදී ඉන්දු – චීන දේශසීමාවේ දැඩි උණුසුම්කාරි වාතාවරණයක් පැන නැගුණ අතර දෙපස හමුදා රැස්කිරීමක් ද සිදුවුණා.
එමෙන්ම, චීනයේ නව සේද මාර්ගයට පාකිස්ථානය ඈඳා ගැනීම පිළිබඳව ඉන්දියාව පසුවන්නේ නොසතුටින්.
එම පසමිතුරුකම් දුරලා සබඳතා තර කර ගැනීම ඉන්දු – චීන නායක හමුවේ අරමුණයි.