සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ සත්කාර ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟය මේ වන විට හයිද්‍රබාද් නුවර රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 72ක් ලබා සිටිනවා.
