වසර 09ක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ආර්ථික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. 
ඒ දෙරටේ වෙළඳ අමාත්‍යවරුන් විසින්. 
දෙරටේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර සහ ඇඟලුම් නිෂ්පාදන ආනයන – අපනයන කටයුතුවලට අදාලවයි මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ.



