වසර 09ක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ආර්ථික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
ඒ දෙරටේ වෙළඳ අමාත්‍යවරුන් විසින්.
දෙරටේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර සහ ඇඟලුම් නිෂ්පාදන ආනයන – අපනයන කටයුතුවලට අදාලවයි මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ.
Related Articles
මැතිවරණයෙන් පසු ඒකාබද්ධය – නිදහස් පක්ෂය එක්වන බව පියසිරි විජේනායක කියයි
Posted on Author admin
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය… Read More
තවදුරටත් උතුරට වැසි
Posted on Author admin
උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,265 කට අයත් පුද්ගලයින් 74,793 ක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. අවතැන් කඳවුරු 39 ක පුද්ගලයින් 11,310 සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය… Read More
කිරින්ද මුහුදු තීරයේදී තරුණයෙකු දියේ ගිලී මියයයි
Posted on Author admin
තිස්සමහාරාම – කිරින්ද මුහුදු වෙරළේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම තරුණයා පිරිසක් සමඟ දියනෑමට ගොස් ඇති අතර, එහිදී තවත් කාන්තාවක් සමඟ මොහු දියේ ගසාගෙන… Read More