Gossips

ඉන්දුනීසියාව යළි අවදානමක

ඉන්දුනීසියාවට තවදුරටත් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ඒ, තවදුරටත් අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද සක්‍රියව පැවතීම හේතුවෙන්.
මේ නිසා ඒ ආසන්න මුහුද අභ්‍යන්තරයේ තවදුරටත් නායයෑම් සිදුවිය හැකි බවයි.
එම ගිනි කන්දෙන් මේ වනවිටත් අළු සහ දුමාරය පිටවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 222 කු මියගොස් තවත් 843 දෙනෙකු තුවාල ලැබුවා.