ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබෙනවා.
ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ඔහු මෙම මුදල වංචා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Related Articles
ජනතා අපේක්ෂා ඉටු නොකිරීමේ ප්‍රති විපාකය ගැන ඇමති සජිත් කතාකරයි
Posted on Author admin
ජනතා අපේක්ෂා ඉටු නොකිරීම හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ප්‍රති විපාක විඳීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන්… Read More
පීලිපැනීමකින් බදුල්ල – කොළඹ දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන්… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – තුන්වන ත්‍රී රෝද රථය බත්තරමුල්ලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More