ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබෙනවා.
ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.
විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ඔහු මෙම මුදල වංචා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
