ඉන්දුනිසියාවේ බණ්ඩ-අචේ ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක නීතිවිරෝධී ඛනිජ තෙල් කැනීමක් සිදුකළ ස්ථානයක ඇතිවූ හදිසි ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
