ඉන්දුනිසියාවේ බණ්ඩ-අචේ ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක නීතිවිරෝධී ඛනිජ තෙල් කැනීමක් සිදුකළ ස්ථානයක ඇතිවූ හදිසි ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
Related Articles
චීන හැකර්වරුන්ට එරෙහිව ඇමරිකාව නඩු පවරයි
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් 12 ක වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස තොරතුරු සොරා ගත් බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චීන හැකර්වරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඇමරිකානු… Read More
ගුවන් නියමුවාගේ ඇස් දෙක වැසී ගොස් යානය අන්තිමට නතරවූ තැන
Posted on Author admin
ගුවන් නියමුවාට නින්ද යාම හේතුවෙන් සිදුවන්න ගිය විශාල අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් සිටියදීයි. එහිදී… Read More
කොළඹ කොටුවේ මොණරෙක්
Posted on Author admin
වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබෙන පක්ෂියෙකු වන මොණරෙකු අද කොළඹ – කොටුව ආශ්‍රිතව දක්නට ලැබීම, ඒ අවට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. අද පෙරවරුවේදී මෙම මොනරා චැතැම් වීදිය ආදී ප්‍රදේශවල සිටිනු දක්නට… Read More