ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වැසි සහ සුළං හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි.
Related Articles
දිනකට පැය 04 ක විදුලිය කැපේ – ඉරිදාට වෙනසක් නැහැ
Posted on Author admin
අධික විදුලිය ඉල්ලූම සහ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව දිවා කාලයේ පැය 3ක් සහ රාත්‍රී… Read More
පාසල් මහා ක්‍රිකට් තරග වාරය ඇරඹේ
Posted on Author admin
පාසල් මහා ක්‍රිකට් තරඟ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ අතුරින්… Read More
කැනඩාව ගංජා භාවිතය නීතිගත කරයි
Posted on Author admin
සිය රට තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව ඊයේ (19) අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව, ගංජා භාවිතය නීතිගත කළ දෙවන රට කැනඩාව බවට පත් වන අතර මීට පෙර උරුගුවේ රාජ්‍යය ද ගංජා භාවිතය නීතිගත කිරීමටයි… Read More