Gossips ඉන්දුනීසියාවේ යාත්‍රාවක් පෙරළී 128 ක් අතුරුදන් Posted on June 19, 2018 Author admin Comments Off on ඉන්දුනීසියාවේ යාත්‍රාවක් පෙරළී 128 ක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වැසි සහ සුළං හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි.