ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
භූ කම්පනයෙන් සිදුව ඇති දේපළ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.
