ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
අයි.එස්.ත්‍රස්තවාදීන් රඳවා සිටින බන්ධනාගාරයක මෙම ගැටුම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාල ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අයි.එස්.ත්‍රස්තවාදින් ප්‍රකාශ කර ඇත්තේ ගැටුමින් ආරක්ෂක අංශ නිළධාරින් 10 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.
