Gossips

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝර් කලාපයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නැහැ.
පසුගිය ජූලි 29 වනදා සහ මේ මස 5 වනදා ඉන්දුනීසියාවේ භූ කම්පන 2 ක් සිදුවූ අතර, ඉන් පුද්ගලයින් 555 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.