Gossips

ඉන්දුනීසියාවේ ගං වතුරෙන් 50 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගං වතුරත් සමඟ ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හමුවේ තුවාල ලැබූ 60 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි.
වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් කඳු කඩා වැටීම් හේතුවෙන්.