ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයක් අද (02) සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවී දින 4ක් ගත වන අවස්ථාවේදී මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය සිකුරාදා සිදුවූ ප්රබල භූ කම්පනයෙන් පසුව ඇති වූ සුනාමි රළ හේතුවෙන් පුද්ගලයින් 844ක් මිය ගියා.